ධෛර්යයේ රතු සලකුණ කෘතිය

ඇමෙරිකානු ලේඛක ස්ටීවන් ක්‍රේන්ගේ The Red Badge of Courage නමැති සම්භාව්‍ය නවකථාවේ සිංහල පරිවර්තනයකි. අමෙරිකානු සිවිල් යුද්ධය පසුබිම් කොටගෙන ලියැවුණු උසස් නවකථාවක් ලෙසින් විචාරක අවධානයට යොමුවූවකි. මෙතෙක් අමෙරිකාවේ පළව ඇති විශිෂ්ටතම නවකථා සියය අතරින් පහළොස්වැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ මෙම කෘතියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Loading...