චීනයේ නූතන දෘෂ්ටාන්ත නවකථා සම්ප්‍රදායට අයත් දැවැන්ත සාහිත්‍ය නිර්මාණයක් වන මෙය බටහිර අතිශයින් ප්‍රචලිත වූවකි.
චීන කාන්තා අයිතිවාසිකම්, සංග්රාම විෂයෙහිපවත්නා රුදුරු බව වැනි තේමාවන් මානව භක්තිපූර්වක බවකින් හා මානව සුහදතාවකින්
යුතුව සාකච්ඡා කෙරෙන රසවත් මෙන්ම හරවත් නවකථාවකි.
Reviews
There are no reviews yet.