Hot

රන්දිවයින – Golden Island

Availability: 23 In stock

රු 500.00

කර්තෘඃ ඩෙනිස් ක්ලාක්

පරිවර්තනයඃ සේනාරත්න වීරසිංහ

ප‍්‍රකාශනයඃ ප‍්‍රභා ප‍්‍රකාශකයෝ

හතරවැනි මුද්‍රණය

23 in stock

Quantity :
SKU: SP-15 Category:

බි‍්‍රතාන්‍ය පාලන සමයේ මෙරට සිටි සිවිල් නිලධාරියකුවූ ඩෙනිස් ක්ලාක් සූරින් විසින් දුටු ගැමුණු පාලන සමය ප‍්‍රස්තුත කොටගෙන ලියන ලද ඓතිහාසික නවකථාවකි. එළාර දුටුගැමුණු සටන කඩොල් ඇතා හා කෝනා නමැති ගැටවරයා හා තපස්වරයා ආදීන් ගැන කියැවෙන ඉතාමත් රසබර සාහිත්‍ය නිර්මාණයකි.

Reviews

There are no reviews yet.

Be the first to review “රන්දිවයින – Golden Island”

Your email address will not be published. Required fields are marked *

Loading...